පොලින් නිලධාරීන් විසින් කරනු ලබන හස්ත සංඥා

“නතර කරනු” සංඥා ස්ථානයට ඉදිරියෙන් වාහන ළඟාවීම

 සියලූම වාහන නතර කරන

ඉදිරියෙන් හා පසුපසින් පැමිණෙන සියලූම වාහන නතර කරන

දකුණු පැත්තෙන් පැමිණෙන වාහන වලට ඉදිරියට යාමට

ඉදිරියෙන් පැමිණෙන වාහන වලට ඉදිරියට යාමට

වම් පසින් පැමිණෙන වාහන වලට ඉදිරියට යාමට

අනතුරු හැගවීමේ සලකුණු

වම් පැත්තට වංගුව ඉදිරියෙන්.

දකුණු පැත්තට වංගුව ඉදිරියෙන්.

වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්.

දකුණු පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්.

දකුණු පැත්තට වැලමිටි වංගුව ඉදිරියෙන්.

 වම් පැත්තට වැලමිට වංගුව
ඉදිරියෙනි

ඉදිරියෙන් ද්විත්ව මාර්ගය ඇරබේ.

ඉදිරියෙන් ද්විත්ව මාර්ගය අවසන් වේ.

ඉදිරියෙන් මාර්ගය දෙපසින්ම පටුවීම ඇරඹේ.

ඉදිරියෙන් වම්පසින් මාර්ගය පටුවීම ඇරඹේ.

ඉදිරියෙන් දකුණුපසින් මාර්ගය පටුවීම ඇරඹේ.

ඉදිරියෙන් හතරමං සන්ධියකි.

ඉදිරියෙන් වමට හා දකුණට පැති මාර්ග විහිදෙන මංසන්ධි දෙකකි.

ඉදිරියෙන් දකුණට හා වමට පැති මාර්ග විහිදෙන මංසන්ධි දෙකකි.

T හැඩයේ මංසන්ධිය ඉදිරියෙන්.

Y හැඩයේ මංසන්ධිය ඉදිරියෙන්.

වම් පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉිදිරියෙන්.

දකුණු පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉිදිරියෙන්.

ඉදිරියෙන් පටු පාලමකි.

ඉදිරියෙන් දෙපසටම වාහන ගමන් කරනු ලබයි.

ඉදිරියෙන් නවතිනු

 ඉදිරියෙන් මාර්ගය ඉඩ දෙනු

ඉදිරියෙන් වටරවුමකි.

ඉදිරියෙන් ආලෝක සංඥා ක්‍රියාත්මක වේ.

ඉදිරියෙන් පහලට අවදානම් බෑවුමකි.

ඉදිරියෙන් ඉහලට අවදානම් නැගීමකි.

ඉදිරියෙන් මාර්ගය ලිස්සන සුලුයි.

ඉදිරියෙන් බොරළු ඇතිරූ කොටසකි.

ඉදිරියෙන් ගල් කැබලි වැටීමට ඉඩ ඇත.

ඉදිරියෙන් පදික මාරුවකි.

ඉදිරියෙන් ළමයින් මාරුවන ස්ථානයකි.

ඉදිරියෙන් මාර්ගය අලුත්වැඩියා කෙරේ.

ඉදිරියේ අන්ධ මිනිසුන් සදහා පදික මාරුවකි.

ඉදිරියෙන් ගේට්ටුව සහිත දුම්රිය හරස් මාර්ගයකි.

ඉදිරියෙන් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකි.

ඉදිරියෙන් බස්රථ ධාවන තීරුවකි.

ඉදිරියෙන් පාපැදි ධාවන තීරුවකි.

ඉදිරියෙන් පාපැදිකරුවන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇත.

ඉදිරියෙන් ගව ආදී සතුන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇත.

ඉදිරියෙන් ජලාශයකින් හෝ ගං ඉවුරකින් කෙළවර වේ.

ඉදිරියෙන් අවදානම් පැති බෑවුමකි.

ඉදිරියෙන් මාර්ගය හරහා ඉදිකළ ගැට්ටකි.

තහනම් සලකුණු

ඇතුල්වීම තහනම්.

වම් පැත්තට හැරවීම තහනම්.

දකුණු පැත්තට හැරවීම තහනම්.

U හැඩය සිටින සේ හැරවීම තහනම්.

වාහන ඉස්සර කිරීම තහනම්.

 නලා ශබ්ද කිරීම තහනම්

සියලුම වාහන සදහා මාර්ගය වසා ඇත.

 මෝටර් රථ සහ යතුරු පැදි මාර්ගය වසා ඇත

බස් රථ සදහා මාර්ගය වසා ඇත.

ලොරි රථ සදහා මාර්ගය වසා ඇත.

ට්‍රේලරයක් සම්බන්ධ කල වාහන සදහා මාර්ගය වසා ඇත.

කෘෂිකාර්මික මෝටර් රථ වාහන සදහා මාර්ගය වසා ඇත.

පදිකයින් සදහා මාර්ගය වසා ඇත.

පාපැදි කරුවන් සදහා මාර්ගය වසා ඇත.

යතුරුපැදි කරුවන් සදහා මාර්ගය වසා ඇත.

වාහන නැවැත්වීම තහනම්.

වාහන නැවැත්වීම සහ පැටවීම තහනම්.

ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම්.

ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම්.

විධාන සලකුණු

වම් පැත්තට හැරවිය යුතුයි.

දකුණු පැත්තට හැරවිය යුතුයි.

කෙලින්ම ඉදිරියට ගමන් කල යුතුයි.

 ඉදිරියෙන් වම් පැත්තට හැරවිය යුතුයි.

 ඉදිරියෙන් දකුණු පැත්තට හැරවිය යුතුයි.

වම් පැත්තෙන් පසු කරන්න.

දකුණු පැත්තෙන් පසු කරන්න.

වටරවුම

ප්‍රමුඛතා සලකුණු

 නවතිනු

ඉඩ දෙනු.

ප්‍රමුඛතා මාර්ගය.

ප්‍රමුඛතාව අවසන්

ඉදිරියෙන් යන වාහන වලට ප්‍රමුඛතාවය දිය යුතුයි.

ඉදිරියට පැමිණෙන රථ වාහන වලට ප්‍රමුඛත්වය දිය යුතුය.

සීමා දක්වන සලකුණු

පළල සීමාව.

උස සීමාව.

බර සීමාව.

ඇක්සලය මත බර සීමාව.

වේග සීමාව.

වේග සීමාවේ අවසානය

තොරතුරු සලකුණු

පදිකයින් මාරුවන ස්ථානය.

තනි අතට ගමන් කරන මාර්ගය.

රෝහල

වාහන නැවැත්වීමේ ස්ථානය.

ආබාධිත පුද්ගලයින් සදහා වෙන් කළ වාහන නවත්වන ස්ථානය.

බස් රථ නැවතුම.

බස් රථ සදහා පමණක් වන තීරුව ආරම්භය හෝ ඉදිරියට පැවැත්ම.

බස් රථ සදහා පමණක් වන තීරුවේ අවසානය.

පාපැදි ධාවන තීරුවේ ආරම්භය හෝ ඉදිරියට පැවැත්ම..

පාපැදි ධාවන තීරුවේ අවසානය.

පාපැදි හා පදික ගමන් තීරුවේ ආරම්භය හෝ ඉදිරියට පැවැත්ම.

පාපැදි හා පදික ගමන් තීරුවේ අවසානය.

පදිකයින් සදහා යටි මග.

පදික පාලම

අධිවේගී මාර්ගය.

අධිවේගී මාර්ගයේ අවසානය.

පදිකයින් සදහා පමණක් ඇති මාර්ගය.

මෝටර් වාහන සදහා ඇති මාර්ගය.

මාර්ග මත පිහිටුවන සලකුණු / හරස් රේඛා (තීරයක් රේඛා)

“නවතිනු” සංඥාව හෝ රථවාහන ආලෝක සංඥාව පිහිටි ස්ථානයේ ඇති “නවතිනු” රේඛාව.

“ඉඩදෙනු” සංඥාා පිහිටි ස්ථානයේ හෝ වටරවුමක ඇති “ඉඩදෙනු” රේඛාව

කඩ ඉරි මධ්‍ය රේඛාව සළකුණු කිරීම

මාර්ග සළකුණු බුබුළු යොදා මාර්ගයේ මධ්‍ය රේඛාව සලකුණු කිරීම

දිගතට අඛණ්ඩ මධ්‍ය රේඛාව

කඩ ඉරි මධ්‍ය රේඛාව නිරන්තරව අඛණ්ඩ රේඛාව සහ සමාන්තරවීම සමග සංයෝජනය වීම

අඛණ්ඩ මධ්‍ය රේඛාව සහ කැඩුණු රේඛාව සමග සංයෝජනය වීම

කඩ ඉරි මධ්‍ය රේඛාව සහ අඛණ්ඩ ප්‍රතිදීප්ත බුබුලූ ඇතුළත් රේඛාව සමග සංයෝජනය වීම

කඩ ඉරි රේඛා අඛණ්ඩව මධ්‍ය රේඛා සමග සංයෝජනය වන බුබුලු සමග මධ්‍ය රේඛාව

දීර්ඝ ද්විත්ව අඛණ්ඩ මධ්‍ය රේඛාව

දීර්ඝ ද්විත්ව අඛණ්ඩ ප්‍රතිදිප්ත බුබුලු ඇතුලත් මධ්‍ය රේඛාව හරහා මාරුව

ධාවන පථයේ අයින දැක්වීමට පිහිටුවන ආයත රේඛාව

ප්‍රතිදීප්ත බුබුලූ මාර්ගයේ දිග් රේඛාව

රථ වාහන ගාල් කිරීම තහනම් කර ඇති බව හෝ සීමා කර ඇති බව දැක්වීමට ධාවන පථයේ අයින දිගේ පිහිටුවන රේඛාව (කහ පැහැති රේඛාව)

වාහන නවතා තැබීම තහනම් ද්විත්ව රේඛා (කහ පැහැති රේඛා)

බුබුලූ සහිත වාහන නවතා
තැබීම තහනම් ද්විත්ව රේඛාව

මං සන්ධි කොටුව
(කහ පැහැති රේඛා)

ඉදිරියට පමණයි සලකුණ.

වම් පැත්තට හැරවීමේ සලකුණ.

දකුණු පැත්තට හැරවීමේ සලකුණ.

සුදුසු රථ ධාවන තීරයන් වාහනවලට දැක්වීමට යොදා ඇති සලකුණ.

නවතිනු.

හෙමින්.

ධාවන තීරු දැක්වීම.

බස් රථ තීරු.

පාපැදි තීරු.

දිශා දෙකටම වාහන ධාවනය වන මාර්ගය.

එක් දිශාවකට වාහන ධාවනය වන මාර්ගය.

මංතීරු දෙකේ මාර්ගය හරහා පදිකයින් විසින් ධාවන මංතීරු
යා යුතු ස්ථානය දැක්වීමට සීබ්‍රා ඉරි වලින් සලකුණු කළ ස්ථානය මාරු කරන්න

පාපැදිකරුවන්
මාරු කරන ස්ථානය

රථ වාහන ආලෝක සංඥා

රතු.

රතු එළියක් නතර කරනු යන්න හා
වාහන නතර කරනු යන
රේඛාවෙන් ඔබ්බට නොයා යුතු බවයි.
හෝ නතර කරනු රේඛාවක්
නොතිබුණේ නම් එයින් ඔබ්බට
නොයායුතු හෝ සංඥාව මධ්‍යයේ
සඳහන්ව තිබුණේ නම් විරුද්ධ
පැත්තේ මාර්ග ඡේදනයක් වේ නම්
මාර්ග ඡේදනයට ඇතුළත් නොවිය
යුතු හෝ පදික මාරුව ඇති කොටසේ
මාර්ග ඡේදනය වන කොටසට
නොයා යුතු බවට අදහස් කෙරේ

රතු සහ කහ.

රතු සහ කහ ආලෝකය නතර
කරනුයි අදහස් කෙරේ. කහ පාට
ආලෝකය රතු එළිය සමග දැල්වේ
නම් එයින් ගන්නේ සංඥාව
වෙනස් වන බවයි. කොළ පැහැති
එළිය දර්ශනය වන තෙක් ඉදිරියට
නොයා යුතු බවට අදහස් කෙරේ

කොළ

කොළ එළියෙන් වාහන සෘජුවම
ඉදිරියට යා යුතු හෝ වමට හෝ
දකුණට ආරක්ෂා සහිතව ධාවනය
කළ යුතු බව අදහස් කෙරේ.
කෙසේ වෙතත් කොළ පැහැති
එළියෙන් මාර්ග ඡේදනයක දී වාහන
පාලනය කෙරෙන්නේ නම්
රියැදුරන්ට වාහන තදබදයක්, තමන්
ධාවනය කරන්නට බලාපොරොත්තු
වන දිශාවට ඇත්තේ නම් සහ මාර්ග
ඡේදනයකට ඇතුල් වන්නේ නම්
බොහෝ විට ඔවුන් ඊළඟ අවස්ථාව
පැහැදිලි කරගෙන නැති නිසා
රියැදුරන්ට ඉදිරියට ධාවනය කිරීමට
අනුමැතිය නොදිය යුතු යයි අදහස්
කෙරේ

කහ.

කහ එළිය තනිවම දැල්වෙන්නේ
නම් එයින් අදහස් කරන්නේ
වාහනය නතර කරනු යන රේඛාව
පසු නොකළ යුතු බවයි හෝ සංඥා
රේඛාවෙන් ඔබ්බට නැතහොත්
එය බොහෝ දුරට නතර කරනු˜
රේඛාවට කිට්ටු නම් හෝ සංඥා
එළිය දැල් වූ විට නතර කරනු˜
සංඥාව පසු කිරීමට පෙර ආරක්ෂා
සහිතව වාහනය නතර කළ
නොහැකි හෝ රේඛා සංඥාවෙන්
ඔබ්බට ධාවනය නොකළ යුතු ය

ජ්වලනය වන කහ
එළිය

කහ පැහැති ජ්වලනයවන තනි
එළිය යනුවෙන් අදහස් කරන්නේ
රියැදුරන් තම වාහනයේ වේගය අඩු
කර සැළකිලිමත්ව ධාවනය
කිරීමය. දැල්වෙන ජ්වලිත කහ
පැහැයට හුරු ආලෝකය භාවිතා
කළ යුත්තේ තුන් පැහැති ක්‍රමය
වාහන අඩු අවස්ථාවල දී මෙන්ම
විශේෂයෙන් රාතී්‍ර කාලයේ දී ය.
දැල් වූ කහ පැහැති ආලෝක සංඥා
එහි ඡේදන ස්ථානවල යොදවනු
ඇත’ ඒවා කි්‍රයාත්මක කරනුයේ
වාහන ආලෝක කි්‍රයාත්මක
නොවන අවස්ථාවල දීය

පදිකයින් සඳහා ආලෝක සංඥා

Scroll to top