කාලය පැය එකයි

ඔබට ලැබුණු කාලය අවසන්


බරවාහන රියදුරන් සදහා පමණයි

1 / 18

වට රවුමක පිළිපැදිය යුතු නීතිය වන්නේ,

2 / 18

වාහනයේ ටයරවල හුළං නියමිත ප්‍රමාණයට වඩා අඩු වු විට,

3 / 18

වාහනයක ඉන්ධන දහනය අධික වීමට වඩාත් බලපෑ හැක්කේ,

4 / 18

ස්වයංක්‍රීය නොවන ගියර පෙට්ටියක් ඇති වාහනයක ගියර් මාරු කිරීමේ අපහසුතාවයක් ඇත්නම් වඩාත්ම හේතු වන්නේ,

5 / 18

ඔබ පදවන වාහනයේ බැටරිය ආරෝපණය (චාජ්) නොවන බවට දන්වන බල්බය එක විට දැල්වුනේ නම් ඔබ විසින් මුලින්ම කල යුත්තේ,

6 / 18

ඒකාකාරී නොවන හදිසියේ හිරවෙන තිරිංග එක් රෝදයක හෝ රෝද කිහිපයක තිබේ නම් එයින් පෙන්නුම් කරන්නේ,

7 / 18

ටයරයක දෙපසට වඩා මැද කොටස අධිකව ගෙවීමෙන් පෙන්නුම් කරන්නේ

8 / 18

එන්ජිමකට ලිහිසි තෙල් භාවිතා කරනු ලබන්නේ,

9 / 18

ඩිපරන්සලයේ ක්‍රියාකාරීත්වය කුමක්ද?

10 / 18

වාහනයක් ධාවනය කිරීමේ දී ඉදිරිපස දෙදරීමට හේතු විය හැක්කේ,

11 / 18

වාහනයක ජල පොම්පයේ ක්‍රියාකාරීත්වය වනුයේ,

12 / 18

වාහනය පදවාගෙන යන අවස්ථාවක එක විටම තිරිංග පද්ධතිය සම්බන්ධ පාලන බල්බය දැල්වුනහොත් ඔබ විසින් කල යුත්තේ,

13 / 18

සුක්කානම් පද්ධතියේ නිදහස් චලනය වැඩි වන්නේ,

14 / 18

ඔබ පදවාගෙන යන වාහනයේ එන්ජිම අධික ලෙස රත්වීම නිසා වතුර බොයිල් කිරීමක් ඇති වුවහොත් අඩු වතුර පිරවීමේ දී,

15 / 18

ඔබ පදවාගෙන යන වාහනයේ විදුලි දෝෂයක් නිසා වයර් පිළිස්සෙන ගඳක් ඇති වුවහොත් වහාම කළ යුතු වන්නේ,

16 / 18

වාහනයක් ලිස්සා යන අවස්ථාවේ දී අවදානම අඩු කර ගැනීම සඳහා,

17 / 18

තිරිංග තෙල් භාවිතා කරන වාහනයක තිරිංග පැඩලය පහතටම බැසීමක් සිදුවේ නම් ඉන් අදහස් වනුයේ,

18 / 18

වාහනයට තිරිංග යෙදවීමේ දී වම් පැත්තට ඇදී යන්නේ නම්, එයින් අදහස් වනුයේ,

Your score is

The average score is 82%

0%

Scroll to top