අපි ගැන

අපේ කතාව

ලංකා රියදුරු පාසල “BR විමලසූරිය මහතාගේ” ප්‍රධානත්වයෙන් ආරම්භ කරණ ලදී. ඔබගේ සාර්ථක පුහුණුව සදහා අපගේ, විශිෂ්ට උපාදේශකයින් පිරිසක් විසින් මනා ව්‍යුහගත රියදුරු පුහුණුවක් අපි ඔබට ලබාදෙන්නෙමු.

අප විශිෂ්ට කාර්‍යමණ්ඩලයකින් සමන්විත රියදුරු පුහුණු පාසලක් වීම පිලිබඳව අප තෘප්තිමත් වන්නෙමු. සෑම පුද්ගලයකුටම පිරිවැයට සරිලන ලෙස ඵලදායී පාඨමාලාවක් අප පාසලෙන් ලබා දීමට කටයුතු කරනු ලැබේ. අපගේ සේවාදායකයින් ප්‍රගතිශීලී හා ආරක්ෂිත රියදුරන් බවට පත්කිරීමට අප බැදී සිටින්නෙමු.

අපගේ දැක්ම

 නිවැරදි පුහුණුව මගින් දක්ෂ හා විනීත රියදුරන් බිහි කිරීම.

Human2

නිර්මාතෘ – BR විමලසූරිය මහතා

Scroll to top