Lanka Driving School
Driving School – Kekirawa
කාලය පැය එකයි
ඔබට ලැබුණු කාලය අවසන්
බරවාහන රියදුරන් සදහා පමණයි
1 / 18
වට රවුමක පිළිපැදිය යුතු නීතිය වන්නේ,
2 / 18
වාහනයේ ටයරවල හුළං නියමිත ප්රමාණයට වඩා අඩු වු විට,
3 / 18
වාහනයක ඉන්ධන දහනය අධික වීමට වඩාත් බලපෑ හැක්කේ,
4 / 18
ස්වයංක්රීය නොවන ගියර පෙට්ටියක් ඇති වාහනයක ගියර් මාරු කිරීමේ අපහසුතාවයක් ඇත්නම් වඩාත්ම හේතු වන්නේ,
5 / 18
ඔබ පදවන වාහනයේ බැටරිය ආරෝපණය (චාජ්) නොවන බවට දන්වන බල්බය එක විට දැල්වුනේ නම් ඔබ විසින් මුලින්ම කල යුත්තේ,
6 / 18
ඒකාකාරී නොවන හදිසියේ හිරවෙන තිරිංග එක් රෝදයක හෝ රෝද කිහිපයක තිබේ නම් එයින් පෙන්නුම් කරන්නේ,
7 / 18
ටයරයක දෙපසට වඩා මැද කොටස අධිකව ගෙවීමෙන් පෙන්නුම් කරන්නේ
8 / 18
එන්ජිමකට ලිහිසි තෙල් භාවිතා කරනු ලබන්නේ,
9 / 18
ඩිපරන්සලයේ ක්රියාකාරීත්වය කුමක්ද?
10 / 18
වාහනයක් ධාවනය කිරීමේ දී ඉදිරිපස දෙදරීමට හේතු විය හැක්කේ,
11 / 18
වාහනයක ජල පොම්පයේ ක්රියාකාරීත්වය වනුයේ,
12 / 18
වාහනය පදවාගෙන යන අවස්ථාවක එක විටම තිරිංග පද්ධතිය සම්බන්ධ පාලන බල්බය දැල්වුනහොත් ඔබ විසින් කල යුත්තේ,
13 / 18
සුක්කානම් පද්ධතියේ නිදහස් චලනය වැඩි වන්නේ,
14 / 18
ඔබ පදවාගෙන යන වාහනයේ එන්ජිම අධික ලෙස රත්වීම නිසා වතුර බොයිල් කිරීමක් ඇති වුවහොත් අඩු වතුර පිරවීමේ දී,
15 / 18
ඔබ පදවාගෙන යන වාහනයේ විදුලි දෝෂයක් නිසා වයර් පිළිස්සෙන ගඳක් ඇති වුවහොත් වහාම කළ යුතු වන්නේ,
16 / 18
වාහනයක් ලිස්සා යන අවස්ථාවේ දී අවදානම අඩු කර ගැනීම සඳහා,
17 / 18
තිරිංග තෙල් භාවිතා කරන වාහනයක තිරිංග පැඩලය පහතටම බැසීමක් සිදුවේ නම් ඉන් අදහස් වනුයේ,
18 / 18
වාහනයට තිරිංග යෙදවීමේ දී වම් පැත්තට ඇදී යන්නේ නම්, එයින් අදහස් වනුයේ,
Your score is
The average score is 82%
Restart quiz