ඇයි ඔබ අප තෝරාගන්නේ

ලංකා රියදුරු පාසල රජරට පුරවරයේ වසර ගණනාවකට වැඩි  පළපුරුද්දක් ඇති අතර හොඳම පහසුකම් ආරක්ෂිත මෝටර් රථ සහ දක්ෂ පුහුණු උපදේශකයන් පිරිනමන ආයතනයක් වීම.   

ඇයි ඔබ අප තෝරාගන්නේ

ලංකා රියදුරු පාසල රජරට පුරවරයේ වසර ගණනාවකට වැඩි  පළපුරුද්දක් ඇති අතර හොඳම පහසුකම් ආරක්ෂිත මෝටර් රථ සහ දක්ෂ පුහුණු උපදේශකයන් පිරිනමන ආයතනයක් වීම.   

අපගේ සුහදශීලී කාර්ය මණ්ඩලය

අපගේ රියදුරු පාසලට පැමිණෙන සියලුම පුහුණු හා නුපුහුණු රියැදුරන්ට සුහදශීලී උසස් සේවාවක් ලබා දීමට අපගේ කාර්ය මණ්ඩලය බැඳී සිටි.

රියදුරු උපදේශක සේවාව

රියදුරු උපදේශක විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගත් "BR විමලසූරිය මහතා" මෙහෙයවන රියදුරු උපදේශක මඩුල්ලක් පැවතීම.

පුහුණු වීමේ කාලය

ඔබට පුහුණු වීමේ කාලය ඔබගේ අවශ්‍යතාවය පරිදි වෙන් කරවා කරවා ගත හැක.

අපගේ දැක්ම

නිවැරදි පුහුණුව මගින් දක්ෂ හා විනීත රියදුරන් බිහි කිරීම.

අපගේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර කට්ටලය

ලිඛිත විභාගයට මුහුණ දීමට පෙර මෙම පෙරහුරු ‍ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීම මගින් ඔබට වැඩි ලකුණු ප්‍රමාණයක් වැඩි දැනුමක් ලබාගත හැකිය.

ඔබට හිමි කාලය

ප්‍රශ්න පත්‍රයක් සඳහා මිනිත්තු 60ක කාලයක් ඔබට ලැබේ.

ඔබට හිමි ප්‍රශ්න ප්‍රමාණය

ඔබට ප්‍රශ්න 40 ක පමණ ප්‍රමාණයක් ලැබේ.

ඔබගේ කැමැත්ත

ඔබ ලබා ගත් ලකුණු ප්‍රමාණය සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබාදීම.

ඔබට අප ආයතනයෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව
ඔබ දැනුවත් ද ?

නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට, පවතින රියදුරු බලපත්‍රය
අලුත් කර ගැනීමට, රියදුරු උපදේශක සේවාවන් ලබාගැනීමට අපට කතා කරන්න.

නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට, පවතින රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමට, රියදුරු උපදේශක සේවාවන් ලබාගැනීමට අපට කතා කරන්න.

ඔබට අප ආයතනයෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව ඔබ දැනුවත් ද ?

නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට, පවතින රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමට, රියදුරු උපදේශක සේවාවන් ලබාගැනීමට අපට කතා කරන්න.

ඔබට අප ආයතනය තුළින් ලබාගත හැකි ඩිජිටල් සේවාවන්

මාර්ග සංඥා සහ නීති

Road signs and rules

சாலை அறிகுறிகள் மற்றும் விதிகள்

ඔබගේ රියදුරු බලපත්‍ර විභාගට වැදගත් මාර්ග සංඥා අඩංගු වේ

Your Driving License Exam contains important road signs

உங்கள் ஓட்டுநர் உரிமத் தேர்வில் முக்கியமான சாலை அடையாளங்கள் உள்ளன

පෙරහුරු ප්‍රශ්න පත්‍ර

Rehearsal question papers

ஒத்திகை வினாத்தாள்கள்

ලිඛිත විභාගයට පෙර පෙරහුරු වීම සඳහා භාවිතා කර හැකිය

Can be used for rehearsal before the written exam

எழுத்துத் தேர்வுக்கு முன் ஒத்திகைக்குப் பயன்படுத்தலாம்

තොරතුරු ද්වාරය

Information portal

தகவல் போர்டல்

විනයගරුක රියැදුරෙක් වීම සඳහා අවශ්‍ය වන උපදෙස් මෙහි අඩංගු වේ

Here are some tips to help you become a disciplined driver

ஒழுக்கமான ஓட்டுநராக மாற உங்களுக்கு உதவும் சில குறிப்புகள் இங்கே உள்ளன

ලියාපදිංචි වීම්

Registrations

பதிவுகள்

නව රියදුරු බලපත්‍රය සඳහා මාර්ගගතව ලියාපදිංචි වන්න

Register for a new driver's license online

புதிய ஓட்டுநர் உரிமத்திற்கு ஆன்லைனில் பதிவு செய்யுங்கள்

අදම ඩවුන්ලෝඩ් කරගන්න

Lanka Driving School App

අදම ඩවුන්ලෝඩ් කරගන්න

Lanka Driving School App

Do you know? / ඔබ දන්නවාද?

වාහනයක් මාර්ගයට දැමීමට පෙර මාර්ග නීති සහ රියදුරු නීති පිළිබඳ මනා අවබෝධයක් හා දැනීමක්
සෑම රියදුරෙකුටම තිබිය යුතු වෙයි.

Every driver should have a good understanding and knowledge of the rules
of the road and driving rules before putting a vehicle on the road.

Do you know? / ඔබ දන්නවාද?

වාහනයක් මාර්ගයට දැමීමට පෙර මාර්ග නීති සහ රියදුරු නීති පිළිබඳ මනා අවබෝධයක් හා දැනීමක් සෑම රියදුරෙකුටම තිබිය යුතු වෙයි.

Every driver should have a good understanding and knowledge of the rules of the road and driving rules before putting a vehicle on the road.

Scroll to top